සාගර හිමි

අපට හිතවත් පූජනීය එප්පාවල සාගරසුමන හිමිපාණන්වහන්සේ විසින් සිදුකරන ශාසනික මෙහෙවර අගය කොට සලකනවා සේම අපගේ අත හිත නොමඳව ලබා දිය යුතුම යැයි සිතෙන නිසාම මෙසේ උතුම් පින්කෙත් අතරට එකතුකරන්නෙමි. උන්වහන්සේ විසින් මූලිකත්වය ගෙන සෑදූ “බෝසත් පාරමිතා පදනම“ විසින් මේ වන විට ලක්දිව නටඹුන්ව යන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු සිද්ධස්ථානයන් නැවත නඟා සිටුවන්නට කටයුතු කරයි. තවත් බොහෝ ශාසනයට හිතැති කටයුතු ඉටු කරන මෙවන් හිමිවරුන් ශක්තියක් ධෛර්යක් වීමට පින්කැමති ඔබටත් අවස්ථාවක් මෙසේ සලසා දෙන්නෙමි!