සීලගවේසී හිමි

පූජ්‍යපාද වැල්ලවත්තේ සීලගවේසී හිමියන් විසින් බොහෝ පූණ්‍යමය කටයුතු රැසක් සිදුකරනවා. උන්වහන්සේව පෞද්ගලිකව දැනහදුනාගන්නට ලැබීමත් සමග උන්වහන්සේගේ ඒ බොහෝමයක් පුණ්‍යකටයුතු වලට සහභාගීවන්නට අපටත් සුළු මට්ටමකින් හෝ හැකියාවක් ලැබුණා. ඉතින් එවන් වූ පුණ්‍ය කටයුතු වලට ඔබටත් සහභාගී වන්නට අවස්ථාවක් දෙන්නට මෙම වෙබ් අඩවිය යොදාගැනීම මට කරන්නට හැකි තවත් කටයුත්තක් නිසාවෙන් උන්වහන්සේ විසින් සිදුකරගෙන යන පින්කටයුතු මුල්කරගෙන මෙසේ අන්තර්ජාලයේ ඉඩක් වෙන්කරන්නට කටයුතු කරමි!!!