ධම්මාවාස හිමි

කරුණාව පෙරදැරිව ශාසනික මෙහෙවරක නිරත වී සිටින්නාවූ පූජනීය වත්තේගම ධම්මාවාස හිමිපාණන්ගේ පින්කටයුතු වලට අත හිත දෙන්නට දැක බලා සිත් සනසා ගන්නට අවස්ථාව මෙසේ සලසා දෙන්නෙමු...