ධම්මගවේසී හිමි

“ධර්මගවේසී පදනම“ සකසා ශාසනික වශයෙන් මහා මෙහවරක් ඉටු කරන පූජනීය වන්දනීය තලගල ධම්මගවේසී හිමිපාණන්ගේ පින්කටයුතු වලට අත හිත දෙන්නට දැක බලා සිත් සනසා ගන්නට අවස්ථාව මෙසේ සලසා දෙන්නෙමු...