මේධංකර හිමි

විචිත්‍රවූ ධර්මකතික භික්ෂූන්වහන්සේ නමක් වූ ගරු මේධංකර හිමිපාණන්වහන්සේ විසින් ශාසනික චිරස්ථිය උදෙසා සිදුකරගෙන යන්නාවූ යම්තාක් කටයුත්තක් වේ නම් ඒ වෙනුවෙන් අතහිත දී උපකාරයක්ම වන්නට ශාසනහිතකාමී සැමට මෙසේ අවස්ථාව සලසා දෙමි.