අටපිරිකර පූජා කරමු

අටපිරිකර පූජා කරමු

විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා අටපිරිකර පූජාව සම්බන්ධයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.

 

අටපිරිකර පූජා කරන ගාථා

වටතිර චෛත්‍ය උඩුවියන් කොඩි සේසත් ආදී ඕනෑම ආකාරයක පූජාවක් පූජා කිරීමට යොදාගත හැකි ගාථාව අධිවාසේතු නෝ භන්තේ - අෂ්ඨ...