අටපිරිකර පූජා කරන ගාථා

  10 මැයි 2015

අටපිරිකර පූජා කරන ගාථා Copyright Claims

Article summary

අටපිරිකර පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම අටපිරිකර පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් අටපිරිකර පූජා කරන්නටත් හැකියි...

වටතිර චෛත්‍ය උඩුවියන් කොඩි සේසත් ආදී ඕනෑම ආකාරයක පූජාවක් පූජා කිරීමට යොදාගත හැකි ගාථාව

අධිවාසේතු නෝ භන්තේ - අෂ්ඨ පරික්කාරං පරිකප්පිතං

අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං

ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ සියලුම ආකාරයේ පූජාවන් පිළිගනීවා!