වටතිර පූජා කරන ගාථා

  10 මැයි 2015

වටතිර පූජා කරන ගාථා Copyright Claims

Article summary

වටතිර පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම වටතිර පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් වටතිර පූජා කරන්නටත් හැකියි...

වටතිර චෛත්‍ය උඩුවියන් කොඩි සේසත් ආදී ඕනෑම ආකාරයක පූජාවක් පූජා කිරීමට යොදාගත හැකි ගාථාව

අධිවාසේතු නෝ භන්තේ - සබ්බං සද්ධාය පූජිතං

අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං

ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ සියලුම ආකාරයේ පූජාවන් පිළිගනීවා!