හඳුන්කූරු පූජා කරමු

හඳුන්කූරු පූජා කරමු

අප ඕනෑතරම් හඳුන්කූරු පූජා කරනවා.  දසත සුවඳවත් කරමින් සිදුකරන මේ පූජාව හුදෙක් සුවඳවත් කිරීම උදෙසා පමණක්ද?  මේ තුලින් නිවනක් ලබන්නට හෝ යහපතක් ලැබගන්නට හැකිද?  විවේඡන තර්ක මත වාද මඳකට පසෙකලා හඳුන්කූරු පූජාව සම්බන්ධයෙන් බොදුනුවන් වශයෙන් දැනගත යුතු බොහෝ දෑ දැනගන්නට ප්‍රඥාවන්තව කටයුතු කරමු.

 

හඳුන්කූරු පූජා කරන ගාථා

සුගන්ධිකාය වදනං - අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන - පූජයාමි තථාගතං සුවඳවත් වූ ශරීරයෙන් හා වචනයෙන් යුත්ත වූ...

සමාධියට රුකුලක් වන හඳුන්කූරු පූජාව

හඳුන්කූරක් ගෙන සුවඳවත් කරන අදහසින් පමණක් බුදුන් පුදන්නට කටයුතු කරනවාට වඩා ඒ තුලින් ගැඹුරු විදර්ශනාවක් කරන්නට හැකි...