විශේෂ දහම් වැඩසටහන්

මෙම කොටස තුල “අහන්න නිර්වාණ ධර්ම“ වැඩසටහන් මාලාව විසින් පවත්වනු ලබන විශේෂ වැඩසටහන් එකතුවක අවස්ථා දැකබලාගන්නට අවස්ථාව ලබාදෙන්නෙමු.  ඒ අතර වාර්ෂික වන්දනා චාරිකා, දහම් අධ්‍යාපනික මෘදුකාංග ලබාදීම, දානමය අවස්ථාවන් ආදී විශේෂ අවස්ථාවන්හි ඡායාරූප එකතුවක් ලැබේ.  සහාය දුන් සැමට මෙත් සිතින් සෙත් පතන අතරම සිත් පහදාගෙන සැනසීමට පත්වීමට මේ සියලු දෑ හේතු උපකාර වෙත්වා!!!