එතෙරින් ලබන සඝ ගුණ වරුණ


අපගේ සත්ධර්ම මාර්ගය පූර්ණය කරගැනීම පිණිස උපකාර වන්නේ ලක්බිම වැඩවාසය කරන භික්ෂූණ්වහන්සේලා පමණක්ගෙන්ම නෙවේ. ඉතාමත් ප්‍රායෝගිකව යහපත් ප්‍රතිඵල රැසක්ම ලංකරගනිමින් අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ලොව වටා වැඩවාසය කල සහ වැඩ වාසය කරන සංඝරත්නය අපට මහා උපකාරයක් වෙනවා. අපට ලබාදෙන කළ්‍යාණ මිත්‍ර සේවනය වෙනුවෙන් ඒ උතුම් සංඝරත්නයට මේ වෑයම කෘතෝපහාරයක්ම වේවා! මේ පින්වත් කළණ මිතුරු ඇසුර ලැබ නිවී සැනසෙන්නට සඳහම් කැමති ඔබටද හැකිවෙත්වා!