පූජනීය මාන්කඩවල සුදස්සන හිමි

පූජනීය මාන්කඩවල සුදස්සන හිමියන් කියන්නේ අපට දැනට සිටින හොඳම කළ්‍යාණ මිත්‍රයන්වහන්සේ කෙනෙක්! නිර්වාණය පිණිසම උපකාර කරන මහා සත්පුරුෂයෙක්! මාගේ මේ ජීවිත කාලය තුල ඇසුරු කරන්නට ලැබෙන ඒ කළ්‍යාණ මිත්‍ර සත්පුරුෂයාට හිමි විය යුතු ගෞරවය අංශු මාත්‍රයකින්වත් අඩුවක් නැතිව පුද කරන්නට මා උපරිමයෙන් උත්සාහ කරනවා. ගරු කල යුත්තන්ට ගරු කරන්නට පිදිය යුත්තන් පුදන්නට දෙවරක් නොසිතමි! ඒ උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!!!