සදහම් ඇසුරට තවත් අවස්ථා

සත්ධර්මය නිදහස පිණසයි... විමුක්තිය පිණිසයි... නිවීම පිණිසයි... ඒ නිසාම නිර්වාණ ධර්ම අපට සත්ධර්මය ශ්‍රවණයේදී සීමා මායිම් විවිධ මත නොමැතිව ඒ නිදහස් විමුක්තිය පිණිස දහම් අසන්නට හැකිවී තිබෙනවා. විවිධාකාර දේශනා තුල ගැබ්වූ නිවනට මඟ මතුකරගන්නට තරම් විවර වූ මනසක් ලබාගන්නට හැකි වී තිබෙනවා. මේ නිදහස භුක්ති විඳින්නට විමුක්තිය කැමති ඔබටද විවෘත මනසකින් මේ විවිධ වූ අපූරු අයුරින් පෙන්වා දෙන දහම් මඟ හඳුනාගන්නට ප්‍රඥාවන්තවන්නට ආරාධනා කරන්නෙමු!!!