රූපමය දහම් විග්‍රහය

රූපමය දහම් විග්‍රහය

 

දහම් විග්‍රහයන්ට රූපමය උපකාරයන් ලැබෙන විට තවත් රුකුලක් ලැබෙනවා.  ඒ නිසාම ගැඹුරු දහම් විග්‍රහයන් තවත් පහසුවෙන් ජීවිතයට ලං කරගැනීම උදෙසා මේ වෑයමත් උපකාර වේවි යැයි සිතමි.  මේ සියලු උපකාරයන් නිවී සැනසීම පිණිසමයි!  ප්‍රඥාවන්තව ඇසුරු කර යහපතක්ම ලබත්වා!