අන්ධව දුටු අර්ථය

  18 නොවැම්බර් 2015

මෙන්න මේ අන්ධ පුද්ගලයා විසින් ශ්‍රද්ධාවකින් භක්තියකින් පිළිගෙන සුදු වර්ණය යැයි රැවටී, එයට හාත්පසින්ම විරුද්ධ වූ දෙයක් දරාගෙන සැනසීමෙන් සතුටින් සිටිනවා සේම, "ආරෝග්‍ය පරමා ලාභා - නිබ්බානං පරමං සුඛං (නීරෝගීකම පරම ලාභයයි - නිබ්බාණය පරම සුවයයි)" පැවසූ බුදු වදනේ පැවසෙන "නීරෝගීකමත්, නිවනත්" පටලවාගෙන කටයුතු කරන පිරිසක් පිළිබඳව බුදු හිමියන් විසින් මෙසේ පෙන්වා දෙනවා...

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

සූත්‍ර පිටකය > මජ්ඣිම නිකාය 2 (මජ්ඣිම පණ්ණාසකය) > 3. පරිබ්බාජක වග්ගය > 5. මාගන්දිය සූත්‍රය > පිටු අංක 288 - 306 (පී.ඩී.ෆ් පිටු අංක 303 - 322)