තණ්හා රෝගය සුව වූ කල

  18 නොවැම්බර් 2015

සූත්‍ර පිටකය > සංයුත්ත නිකාය 4 (සළායතන වර්‍ගය) > 1.වේදනා සංයුත්තය > 9. ඡන්න වග්ගය > 7. එජා සූත්‍රය  > පිටු අංක 142 - 145 (පී.ඩී.ෆ් පිටු අංක 409 - 414)

තණ්හාව රෝගයක් ලෙසින් විවිධ අවස්ථාවල පෙන්වා දෙන අතර සූත්‍ර දේශනාව තුල එහි සියුම් බව විස්තර වී තිබෙන ආකාරය හොඳින් දැක ගත හැකියි. 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...