නීරෝගීකම පැතුවාට ලැබේද?

  18 නොවැම්බර් 2015

උපතක් ලැබුවා නම්, කයක් හිමිව තිබේ නම්, ඒ කයට ලෙඩ රෝග නොවේවා යැයි කොතරම් පැතුවත් කොතරම් බලාපොරොත්තු තබාගත්තත් එය ඉටු නොවේ. 

මේ කරුණ ඔබ ඔබගේම අත්දැකීම් වලින් සිතා බලන්න... "මා ලෙඩ වේවා" යැයි පතන කව්රුවත් මේ ලෝකයේ නෑනේ නේද?  එහෙත් ලෙඩ නොවෙන කෙනෙක් ඉන්නවද?  වයස් භේදයක් නැතිවම විටින් විට රෝගාබාධ හැදෙනවා... සමහර විට සුවපත් වෙනවා සමහර විට නැවත නැවත හැදෙනවා...

එකක් පසුපස එකක්.... හැදෙන ලෙඩ රෝග වල අවසානයක් නෑ... මේවායේ අවසානයක් වේවා යැයි පැතුවාට ලැබෙන්නක් නොවේ...

සූත්‍ර පිටකය > දීඝ නිකාය 2 (මහා වර්‍ගය) > 9. මහා සතිපට්ඨාන සූත්‍රය  > පිටු අංක 436 - 503 (පී.ඩී.ෆ් පිටු අංක 451 - 518)

එහි දී ඇති සිංහල අර්ථය...