නොවේවා යැයි පතන්නෝ

  18 නොවැම්බර් 2015

මේ සැබෑ නීරෝගීකම හඳුනා නොගන්නා තාක් ඔබ විසින් කායික නීරෝගීබවක් පතනවා.  කායික නීරෝගීබවක් පතමින් කය රෝගීවන වැඩපිලිවෙලම නොදැනුවත්ම ප්‍රාර්ථනා කරනවා.  ඒවාම සොයනවා...

මේ බව මෙන්න මේ ආකාරයට ධර්මයේ ගැබ් වී තිබෙනවා.

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 2 (චතුක්ක නිපාතය) > පඤ්චම පණ්ණාසකය > 6. අභිඤ්ඤා වග්ගය > 2. පරියෙසනා සූත්‍රය  > පිටු අංක 474 - 9 (පී.ඩී.ෆ් පිටු අංක 29 - 36)

එහිදී ඇති  සිංහල අර්ථය මෙසේයි.