බුදු දහමට අනුව අන්‍ය ආගමිකයා

  18 නොවැම්බර් 2017

ඉතින් එසේ පිරිසිදු නිර්මල බුදු දහම අපත් දරාගෙන සිටිනවා යැයි භක්තියෙන් ශ්‍රද්ධාවෙන් මෙවන් වූ අර්ථ ගෙන ඒ අර්ථ ඇසුරු කරමින් බුදු වදන වැටහෙනවාය ඒ අනුව කටයුතු කරනවාය කියමින් සැනසීමට සතුටට පත්වෙන්නට තරම් අන්ධ වී සිටින ඕනෑම කෙනෙකුට බුදු හිමියන්ගේ වදනින් පවසනවා නම් පවසන්නේ, "අන්‍ය තීර්ථක / අන්‍යආගමික / බුද්ධ ශාසනය නොවූ අන්‍ය වූ ශාසනයක දහමක් දරන පුද්ගලයන්ය" කියලා. 

චීවරයක් දරාගෙන සිටින බුද්ධ ශාසනයට අයිතියි කියන්නාවූ හිමිනමක් වුවත්, මමත් හොඳ බෞද්ධයෙක් යැයි පවසන පුද්ගලයෙක් වුවත්, මෙවන් වූ අදහස් පිරිසිදු බුදු දහම යැයි භාරගෙන අන්‍යආගමිකයන් මිත්‍ය දෘෂ්ඨිකයන් යැයි කෑ මොර ගසමින් කලකෝලාහල කරමින් තර්ක වාද කරන්නෙක් වුවත්, පිරිසිදු බුදු දහමට අනුව... බුදු හිමියන්ට අනුව නම්, අයත් වෙන්නේ අන්‍යවූ දහමක් / මිත්‍යාවූ පිරිසිදු බුදු දහමෙන් තොරවූ දහමක් දරන්නාවූ, තවමත් අන්ධ භාවයෙන් නොමිදුණු පුද්ගලයන් ලෙසටයි. 

බුදු දහම යනු හුදෙක් උපතින් බෞද්ධයන් උදෙසා පමණක් තිබෙන ආගමක් නොව ප්‍රඥාවන්තව විමර්ශණය කරන්නාවූ බුද්ධිමත් සැමටම, ආගම් ජාති කුලමල තත්ව තානාන්තර වයස් භේදයකින් තොරවම ඇසුරු කරන්නට හැකි දහමක් බව නිතරම පාහේ පෙන්වා දෙන්නේ අන්න ඒ නිසාම තමයි. ඉතින් එසේ පිරිසිදු නිර්මල බුදු දහම අපත් දරාගෙන සිටිනවා යැයි භක්තියෙන් ශ්‍රද්ධාවෙන් මෙවන් වූ අර්ථ ගෙන ඒ අර්ථ ඇසුරු කරමින් බුදු වදන වැටහෙනවාය ඒ අනුව කටයුතු කරනවාය කියමින් සැනසීමට සතුටට පත්වෙන්නට තරම් අන්ධ වී සිටින ඕනෑම කෙනෙකුට බුදු හිමියන්ගේ වදනින් පවසනවා නම් පවසන්නේ, "අන්‍ය තීර්ථක / අන්‍යආගමික / බුද්ධ ශාසනය නොවූ අන්‍ය වූ ශාසනයක දහමක් දරන පුද්ගලයන්ය" කියලා. 

චීවරයක් දරාගෙන සිටින බුද්ධ ශාසනයට අයිතියි කියන්නාවූ හිමිනමක් වුවත්, මමත් හොඳ බෞද්ධයෙක් යැයි පවසන පුද්ගලයෙක් වුවත්, මෙවන් වූ අදහස් පිරිසිදු බුදු දහම යැයි භාරගෙන අන්‍යආගමිකයන් මිත්‍ය දෘෂ්ඨිකයන් යැයි කෑ මොර ගසමින් කලකෝලාහල කරමින් තර්ක වාද කරන්නෙක් වුවත්, පිරිසිදු බුදු දහමට අනුව... බුදු හිමියන්ට අනුව නම්, අයත් වෙන්නේ අන්‍යවූ දහමක් / මිත්‍යාවූ පිරිසිදු බුදු දහමෙන් තොරවූ දහමක් දරන්නාවූ, තවමත් අන්ධ භාවයෙන් නොමිදුණු පුද්ගලයන් ලෙසටයි. 

බුදු දහම යනු හුදෙක් උපතින් බෞද්ධයන් උදෙසා පමණක් තිබෙන ආගමක් නොව ප්‍රඥාවන්තව විමර්ශණය කරන්නාවූ බුද්ධිමත් සැමටම, ආගම් ජාති කුලමල තත්ව තානාන්තර වයස් භේදයකින් තොරවම ඇසුරු කරන්නට හැකි දහමක් බව නිතරම පාහේ පෙන්වා දෙන්නේ අන්න ඒ නිසාම තමයි.