මඤ්ඤංද?

  18 නොවැම්බර් 2015

"ඒ පාර මොනවා කියනවද මන්දා? ධර්ම පොතක ලියන්න ඕන වචනද මේ ලියන්නේ?" එහෙම හිතුණද?  කලබල වෙන්න එපා. 

නීරෝගීකමේ අර්ථය කණපිට පෙරලී භාවිතා වනවා වගේ තමයි මේ වගේ වචනත් රස්තියාදු වචන ගණයට තමයි මේ වන විට යොදවන්නේ. 

එහෙත් එහි ගැඹුරු අර්ථයක් තියෙනවා.  දැනට වුණත් මේ වචනය භාවිතා කරන්නේ එය යෙදිය යුතු ස්වභාවයටම තමයි. 

සූත්‍ර පිටකය > සංයුත්ත නිකාය 4 (සළායතන වර්‍ගය) > 1.වේදනා සංයුත්තය > 19. ආසිවිස වග්ගය > 11. යවකලාපි සූත්‍රය  > පිටු අංක 384 - 389 (පී.ඩී.ෆ් පිටු අංක 409 - 414)

බුදු හිමියන් විසින් පෙන්වා දෙනවා මෙන්න මේ විදියට...

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

  "ඒ පාර මොනවා කියනවද මන්දා? ධර්ම පොතක ලියන්න ඕන වචනද මේ ලියන්නේ?" එහෙම හිතුණද?  කලබල වෙන්න එපා.