මත දැක කලකිරුණු බෝසතාණෝ

  18 නොවැම්බර් 2015

බුදු පියාණන්වහන්සේ විටෙක පවසනවා, උන්වහන්සේ විසින් තරුණ කාලයේදී රෝගීවුවන්... මහළු වූවන්... මරණයට පත්වූවන් දුටු විට තමන්ටත්  මේ දේවල් උරුම වන බව දැක කලකිරුණු බව.   මේ දේවල් සතර පෙර නිමිති දකින්නට කලින් පටන්ගෙනම ඒ ප්‍රඥාවන්ත බෝසත් තරුණයා තුල තිබූ ගුණයන් බව දැනගන්නට මෙය තවත් හොඳ සාක්ෂියක්. 

"ආරෝග්‍ය පරමා ලාභා - නීරෝගීකම පරම ලාභයයි" යන්නට කණපිට අර්ථ

දුන්නා සේම රියදුරාගෙන් සසර දුක අසාගෙන කලකිරුණ චරිතයක් බවට බෝසත් චරිතයත් සාමාන්‍ය දැනීම නැති අනුවණ චරිතයක් බවට කණ පිට පෙරලා තියෙනවා. 

උන්වහන්සේ විසින්ම තමන් තරුණ කල මහල්ලන්, රෝගීන්, මරණය දුටු විට සිතූ ආකාරය පවසන දෑ විමසන්නට...

සූත්‍ර පිටකය > අංගුත්තර නිකාය 1 (තික නිපාතය) > පඨම පණ්ණාසකය > 4. දේව දූත වග්ගය > 09. නවම සූත්‍රය (සුඛුමාල සූත්‍රය)  > පිටු අංක 264 - 267  (පී.ඩී.ෆ් පිටු අංක 301 - 304) සූත්‍ර දේශනාව කියවන්න.   එහි අවසන මෙන්න මේ ආකාරයේ දහම් කොටසක් තිබෙනවා. 

එහිදීඇතිසිංහලඅර්ථය…