බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ගිහි පරිසරයේ ජීවත් වෙනකොට ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ කොහොමද කියන දේ. ඒ කියන්නෙ ගිහි පරිසරයේ ඒකටම ආවේණික වූ ප්‍රශ්ණ සමූහයක්ම තියෙන නිසායි. බුදු හිමියන් පවා දේශනා කලේ මොනදේ වුණත් පැවදි බිම ඉතාමත් නිස්කලංක වූත් නිදහස් වූත් ස්ථානයක් බවයි. ගිහි පරිසරයට අනුව සලකා බලන විට මෙය ඉතාමත් සැබෑවක්. ඉතින් මේ ගැටලු තේරුම් අරගත්තොත් අප තුල ඇතිවිය යුතු ගුණයන් ගැන සොයා බැලුවොත් පරිසරය කුමක් වුවත් තමන්ගේ නිර්වාණය පිණිස සිත සකස් කරගැනීම කරගන්නට අපහසුවක් වෙන එකක් නම් නෑ. ඉතින් එකින් එක සොයා බලන්නට උත්සාහ කරමු.
ගිහි පරිසරයක ඉන්න විට කෑම බීම, ඇඳුම් පැළඳුම්, ඉන්න ස්ථානයක්, බෙහෙත් ආදී මූලික අවශ්‍යතාවයන් තමන්ටම සපුරාගන්නට සිද්ධ...
ඉතින් ඥාතියෙක් නම් හිත මිත්‍රයෙක් නම් නිතර දුරකථනයෙන් කථා කොට කෑවද බිව්වද හොඳින් ඉන්නවද කියලා සොයලා බලන්න ඕන......
ඒ ගැනත් විමසීමක් කරලා බලමුකෝ මොකක්ද මේ අවුල කියන්නෙ කියලා. අවුල් නම් බොහෝමයක් තියෙනවා ඒ අතරින් පැවදිවීම මහණ බව...
"ධර්ම මාර්ගයේ ගමන් කරනවාය කියන පුද්ගලයා තුල මෙසේ මෙසේ පිළිපැදිය යුතු පිලිවෙත් තිබිය යුතුයි ලෙසින් සම්මත කරගෙන සිටීම...
ඉතින් අනතුර ඇතිවෙන්නේ තමන්ගේම සිත තුල නම් ඒ සිත හදාගන්නට සකස්කරගන්නට බාහිර පරිසරයක් ගැන සිතමින් හෝ තවත් කෙනෙක්...
පැවදි බිමට පත්වීම ඉතාමත් අගනා උත්තරීතර කටයුත්තක් වුවත් තමන්ගේ මනස පැවදි නොකරගෙන මහණ බවට පත්නොකරගෙන මේ චීවරය දරන්නට...
ටිකක් හිතන්න ඔබ කොහොමත් දුකෙන් නම් ඒ දුකෙන් මිදෙන්නට මරණයෙන් පසුව හැකි ක්‍රමයක් තියෙනවා නම් එයත් අනුගමනය කරනවා... ඒ...
ගිහි පරිසරයක ඉන්නකොට කථා කරන්න ප්‍රලාප කියන්න වෙනවානේ කියලා එයටම යෙදෙන එක නෙවේ විය යුත්තේ. ටික දවසක් කතාව අඩු වන...
මෙන්න මේ සිද්ධාන්තය හොදින් වටහාගන්න. බුදු හිමියන් පෙන්වා දුන්න සංවරත්වයෙන් ලබන්නාවූ ස්ථිර වූත් ශාන්ත වූත් ප්‍රණීත...