කේ. කේ. යුදීශ් දමිත | Udeesh Damitha

Udeesh Damitha lives in Galle, who has wonderful ability of writing dhamma thoughts in his own unique way. May triple gem bless him for the best and may his noble efforts heals many hearts as much as possible as the way he wish. Have a blessed time with his dhamma thoughts!

කේ. කේ. යුදීශ් දමිත | Udeesh Damitha

  01 පෙබරවාරි 2014

යුදීශ් දමිත මහතා අපට බොහෝ හිතවත් කළ්‍යාණ මිත්‍රයෙකි.  ගාල්ල ප්‍රදේශයේ වෙසෙන මොහු විසින් සටහන් තබන සත්ධර්මයෙන් පිරුණු දහම් සිතිවිලි ඇසුර ලැබගන්නට මෙම කොටස වෙන් වේ.  තෙරුවන් සරණ ලැබ නිවන් සුවයෙන් සුවපත් වීම පිණිස ඔහුගේ වෑයම ඔබ සැමටද හේතු උපකාර වේවා!!!