නිවනක් නැති දෙතිස් කථා

නිවන් මඟට බාධා ගෙන දෙන කතා වර්ග 32ක් ගැන දහම තුල කියැවේ. නිවනට උපකාර වන කතා වර්ග ගැනද දහම තුල කියැවේ. නුවණීන් විමසා යහපත උදා කරගැනීම පිණිස අදාල නැති කතාවෙන් මිදෙන්නට අප්‍රමාදී වීම පිණිසම තැබූ සටහනකි.

 

Author : රජිතා විදුරන්සි

Published Date : 01 පෙබරවාරි, 2013

Written Language : සිංහල (Sinhala)

File Size : 4.35 Mb

 

 

නිවනක් නැති දෙතිස් කථා


  • ඡායාරූපකරණයෙන් නිවන් මඟ

  • ආරෝග්‍යා පරමා ලාභා

  • නැණවත් බුද්ධ පූජාව

  • තථාගත සත්ධර්මය හඳුනාගනිමු

  • සසර බැමි බිඳහෙලන ප්‍රතිපත්ති පූජා

  • සුවඳ හොරුන් වෙත