දම් වරුසා

සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් භාවනාව හා බුදු දහම සම්බන්ධයෙන් ගැඹුරු දහම් අන්තර්ගත මෙම දහම් පොත ඔබගේ සිතට සුවයක්ම ගෙන දෙනු නිසැකයි.

 

Author : ගන්තුනේ මෙරිල්

Written Language : සිංහල

File Size : 77.9 Mb

 

 

දම් වරුසා


  • සැඟවුණු බොදු මග කල එලි දකී

  • ආර්‍ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම

  • ශ්‍රී සත්ධර්මයෙන් බිඳක්