නිර්වාණ ධර්ම ප්‍රකාශන අහන්න

නිර්වාණ ධර්ම ප්‍රකාශන අහන්න

නිර්වාණ ධර්ම “නිර්වාණ ධර්ම ප්‍රකාශන“ දැනටමත් ඔබ ඇසුරු කරනවා ඇති.  ඒවා කියවන්න කම්මැලියන්ටයි... කියවන්නට නොහැකි යම් යම් ආබාධයන් තිබෙන පින්වත් පිරිස වෙතටයි ඒ ඇසුර නොලැබෙන්නේ යැයි අඩුවක් නොවෙන්නට “කතා කරන දහම් පොත පත“ මෙසේ ලබා දෙනවා.  දහමට කමැති තම තමන්ගේ අන්ධ හිත මිතුරන් වේ නම් ඒ අයත් සමඟත් බෙදාගන්නට අමතක කරන්න එපා!  තෙරුවන් සරණ ලැබ නිවී සැනසීම පිණිසමයි!