වැරදි වැටහීම් දැක නිවැරදි වෙමු

පොදුවේ බොහෝ පිරිසක් තුල දක්නට තිබෙන නිවීමට බාධා කරවන ආකාරයේ යම් යම් අදහස් සහ මතයන් පිළිබඳව ඔබටත් අත්දැකීම් ඇති.  මෙකල බහුල මෙවැනි මත සහ අදහස් වැඩිපුර ස්ථිර කරමින් නිවනින් ඔබව ඈත් කර තබන්නට භික්ෂූ භික්ෂූණී උපාසක උපාසිකා භේදයක් නැතිවම කටයුතු සිද්ධ වේ.  එවන් වූ මතයන් අදහස් පිළිබඳව ඉතාමත් කෙටියෙන් විග්‍රහ කරගැනීමටත් ඒවාට විසඳුමක් ලබාදීමත් යනාදිය සලකා නිර්මාණය කරන්නට යෙදුන එක් පිටුවක සඳහම් පත්‍රිකාවකි.  සකසා නිමවන අයුරින් මෙම කොටස තුලට එකතු කරමින් ඔබට ලබාදෙන්නට කටයුතු කරන්නම්.  නැණවත්ව ඇසුරු කර යහපත් ප්‍රතිඵල ලබාගන්නට උත්සාහ දැරීම ඔබට භාරයි!
අන්තර්ජාලය ඔස්සේ බෙදා හදාගැනීමට මෙන්ම මුද්‍රණය කර බෙදා හැරීමට කැමති පිරිස් වෙතටද මේ තුලින් පහසුවක්ම සැලසෙන අතර මේ සියලු දෑ නොමිලේ බෙදා හැරීම පිණිස පමණි.  යම් මිලක් නියම කරන්නට බලාපොරොත්තු වේ නම් එසේ කිරීමට පෙර නිසි ආකාරයෙන් අපව දැනුවත් කල යුතු බවද සිහිපත් කර සිටිමි. 

 

Common Myths & Mistakes 01