“නිර්වාණ ධර්ම“ උපමා

“නිර්වාණ ධර්ම“ උපමා

සම්මා සම්බුදුපියාණන්වහන්සේ විසින් උපමාවෙන් දෙසූ දහම් අපමණයි.  ඒවා අපගේ ජිවිතයටද බොහෝ වැදගත් වෙනවා නිසැකයි.  උපමා ගලපා සඳහම් දකින්නෝ ප්‍රඥාවන්තයෝ ලෙසටයි බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ.  අවස්ථාව ලැබෙන පරිදි ඒ අපූරු උපමා සදහම් රූපාවතරණ තුලින් ගෙන එන්නට මෙසේ කටයුතු කරන්නම්.  මේ සියලු දෑ නිවී සැනසීමට උපකාර කරගැනීම පිණිසමයි!