ධම්මසංගණීප්‍රකරණය


ධම්මසංගණීප්‍රකරණය යනු අභිධර්ම පිටකයට අයත් පළමුවන ග්‍රන්ථයයි.  අභිධර්ම මාතෘකා මෙන්ම චිත්ත, රූප ආදී විග්‍රහයන්ගෙන් සමන්විත දහම් කොටස් එකතුවකින් සමන්විතයි.  

ධර්ම ගෞරවයෙන් යුතුව ඇසුරු කර නිසි ඵල නෙලාගැනීම පිණිසමයි!