සියලුම හිමිකම් සම්බන්ධව

මෙම වෙබ් අඩවියේ ඵලවන දෑ “ප්‍ර‍කාශන හිමිකම්“ ආදී “සියලු හිමිකම් ඇවිරිණි“ අදහසින් තොරව උපුටා ගැනීමට මෙහි නිර්මාතෘ වශයෙන් ඔබට මෙසේ අවසර ලබාදෙමි. ඒ අවසරය නිසි සේ භාවිතා කරමින් සත්ධර්මයෙන් පෝෂණය වන්නට තවත් බොහෝ සිත් සතන් සනසාලන්නටම ප්‍ර‍ඥාවන්තව මේ සියලු දෑ භාවිතා කරාවි යන්න බුද්ධිමත් ඔබෙන් අපෙක්ෂා කරන්නෙමු. තෙරුවණේ ආශිර්වාදය උපරිමයෙන් ලැබ නිවී සැනසෙන්නට ඔබට මේ අවසරය උපකාරයක්ම වේවා!