විනය තුල නිවන


විනය පිටකය කියන්නේ භික්ෂූන්වහන්සේලාට භික්ෂූණීන්වහන්සේලාට පමණක් උරුම දෙයක්ද? බුදු දහමේ විනය නිවීම පිණිස නම් උපාසක උපාසිකාවන් පිරිස වශයෙන් මේ දේවල් ගැන සොයා බලන්නට අවශ්‍ය නැතිද? නිවනක් අවශ්‍ය සෑම සියලු දෙනා විසින්ම ප්‍රඥාවන්තව තෝරාගත යුතු අපූරු විනය සම්බන්ධයෙන් විග්‍රහ වන දහම් එකතුවකි. විවෘත මනසකින් ප්‍රඥාවන්තව විමසා බලා අර්ථ ධර්ම විමසා බලා ප්‍රඥාවන්තව විනයට පත්වන්නට අදිටන් කරගන්නට මෙම කොටසෙන් රුකුලක් ලැබේවි!