ඇයි බුදු දහම?


බුදු දහම පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇති... බුදු දහම හදාරන්නට ඔබට ඕනෑතරම් සිතෙන්නට ඇති... බුදු දහම පිළිබඳව ගැටලු ඕනෑතරම් තිබෙන්නට ඇති... මෙම කොටස තුල එවන් නිතරම අසන මූලික ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙන්නට වෙන් කරනවා. ඔබත් බුදු දහමට අලුත් නම්... ඔබටත් ගැටලු තිබේ නම්... අප වෙත යොමු කර මෙම කොටස තුලින් පිළිතුරු ලබාගන්නට හැකියාවක් තිබෙනවා... ඔබට සැමටම තෙරුවන් සරණයි!

බුදු දහම ආගමක්ද?

බුදු දහම ආගමක්ද?

මේ ලෝකේ ආගම් බොහෝමයක් තිබෙනවා.  විවිධාකාර අදහස් තිබෙන පුද්ගලයන් සිටින නිසාවෙන් ඒ ඒ අය මේ ආගම් දහම් පිළිබඳව දරන්නෙත් විවිධාකාර අදහස්.  කෙසේ හෝ...

බුදු දහම කුමක් පිණිසද?

බුදු දහම කුමක් පිණිසද?

ඔබ ආගමික පුද්ගලයෙක් වුවත්... භෞතිකවාදියෙක් වුවත්, විශ්වාස කරන්නෙක් හෝ නොකරන්නෙක් වුවත්... ඔබ ඔබගේම මනස ක්‍රියාත්මක වන ආකාරය දැන ගෙන නොසිටීම නම්...

මෙකල බෞද්ධයන්ගේ ගැටලුව?

මෙකල බෞද්ධයන්ගේ ගැටලුව?

පෙරත් පැවසූ පරිදි මේ වන විට බුදු දහම සීඝ්‍රයෙන් තවත් එක් ආගමක් බවට පත්වීගෙන එනවා.  අනෙකුත් ආගම් සමඟ සන්සන්දනය කරමින් ඒ ඒ ආගම් වල තිබෙන වත්...

අවසාන ඵලය කුමක්ද?

අවසාන ඵලය කුමක්ද?

උදාහරණයක් වශයෙන් ගත් විට ඕනෑම ආගමක අවසාන ඵලයක් තිබෙනවා.  ඒ අවසානය කරා තමයි සෑම ශ්‍රාවකයෙක්ම කටයුතු කරගන්නේ.  කතෝලික ක්‍රිස්තියානි අනුගාමිකයන්...

නිවන යනු කුමක්ද?

නිවන යනු කුමක්ද?

නිර්වාණය, නිවන, නිබ්බාණය, ආදී බොහෝ නම් වලින් හඳුන්වන නිවන කුමක්දැයි සාරාංශයක් වශයෙන් දැනගන්නට තමයි මේ යොමු වන්නේ.  මොකක්ද මේ නිවන කියලා ඇහුවට මෙය...

මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද?

මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද?

  මේ කාලේ නිවන් දකින්නට බැරි බව තමයි බොහෝ පිරිසකගේ අදහස.  ඉතින් මේ පිළිබඳව වැඩි වශයෙන් ඇත්තටම කතා කරන්නට දෙයක් නෑ.  මන්ද බුදු දහමක් ආගමක් කරගෙන...

බුදු දහම තුල ශුද්ධ වූ ග්‍රන්ථ තිබේද?

බුදු දහම තුල ශුද්ධ වූ ග්‍රන්ථ තිබේද?

ත්‍රිපිටකය කියලා කියන්නේ මේ ග්‍රන්ථ මාලාවට තමයි.  අනෙකුත් ආගම් දහම් ලියා පවත්වාගෙන යන ශුද්ධ වූ බයිබලය, කුරාණය, වේද ග්‍රන්ථ වගේ බුදු දහමේ සාරාංශය...

චීවරය යනු කුමක්ද?

චීවරය යනු කුමක්ද?

චීවරය හෙවත් සිවුරු දරා ඇති පිරිස භික්ෂුවක්, භික්ෂුණියක් ලෙසින් හඳුන්වන්නට හැකියි.  ඒ පිරිස තමයි බුද්ධ ශාසනය සංකේතවත් කරන පිරිස.  හරියට සෑම ආගමක ඒ...