ආශිර්වාදයක බලය

රෝහල් වලට මෙන්ම රෝගී වූ සතට තත්ව තානාන්තර කුලමල භේද නොතකා විටෙක අධික මිල ගණන්වූ උපකරණ සපයන හිමියන් විටෙක බෙහෙත් ඖෂධ ආදියෙන් සංග්‍රහ කරයි... විටෙක තමන්වහන්සේගේ භාවනා මෙත් සිතේ ශක්තියෙන් ලත් ආශිර්වාදයෙන් කායික මානසික සුවපත් භාවය ලබාදීමට ලොව පුරා පින්වත් පිරිසකට උපකාරයක්ම වේ... කාලවේලාව අනුව අලුත්ම පින්කම් මෙහි ගොනු කරන්නට අවස්ථාව නොලැබෙන නමුත් ඒ කටයුතු අවසානයේ නිතර දැනුවත් කරන වෙබ් පිටු සමඟ එකතුවන්නට මෙසේ අවස්ථාව සලසා දෙමි.

ආශිර්වාදයක බලය

  01 ජනවාරි 2015

http://www.facebook.com/seelagawesi.thero