දිනපතා හෝ සතිපතා සිදුවන ආහාර වේලක් අවශ්‍ය සත වෙත ලබා දෙන දිවා ආහාර දානමය කටයුතු සම්බන්ධයෙන් හිමියන් කටයුතු කරන්නේ බොහෝම උනන්දුවෙන් වගකීමෙන් යුතුවයි... ඒ තොරතුරු දැන උන්වහන්සේට අතහිත දෙන්නට අවස්ථාවක් සේම දැක බලා තුටුවන්නටද පින්කැමති ඔබට අවස්ථාව ඇත. කාලවේලාව අනුව අලුත්ම පින්කම් මෙහි ගොනු කරන්නට අවස්ථාව නොලැබෙන නමුත් ඒ කටයුතු අවසානයේ නිතර දැනුවත් කරන වෙබ් පිටු සමඟ එකතුවන්නට මෙසේ අවස්ථාව සලසා දෙමි.
පෙර පිටුවට
ගවයෙක් නිදහස් කරමු
මීළඟ පිටුවට
මුවට සිනහවක්