චතුමධුර පූජා කරන ගාථා
10 මැයි 2015
                     Copyright Claims
                    Copyright Claims
                
Article summary
චතුමධුර පූජා කරන්නට භාවිතා කරන පාලි ගාථා පාඨයන් තමයි මේ තියෙන්නේ... කැමති නම් මේ ගාථා සජ්ඣායනා කරමින්ම චතුමධුර පූජා කරන්නටත් හැකියි... නැතිනම් මේ ගාථාවේ අර්ථය මෙනෙහි කරමින් චතුමධුර පූජා කරන්නටත් හැකියි...
වටතිර චෛත්‍ය උඩුවියන් කොඩි සේසත් ආදී ඕනෑම ආකාරයක පූජාවක් පූජා කිරීමට යොදාගත හැකි ගාථාව
අධිවාසේතු නෝ භන්තේ - සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදාය - පති ඝං හාතු මුත්තමං
ස්වාමීනි අප කෙරෙහි ඉවසාවා. අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මනාව පිළියෙළ කරන ලද මේ සියලුම ආකාරයේ පූජාවන් පිළිගනීවා!