රංග විජේසිංහ | Ranga Wijesinghe
04 දෙසැම්බර් 2016
රංග විජේසිංහ මහතා මුහුණු පොත හරහා දහම් බෙදන කළ්‍යාණ මිත්රයෙකි. පෞද්ගලිකව දැන හැඳුනුම්කමක් නැතත් ඔහුගේ දහම් සිතිවිලි වල ඇති ගුණාත්මකභාවය නිසාම තවත් බොහෝ පිරිසකට සත්ධර්මයෙන් පිරුණු එම දහම් සිතිවිලි ඇසුර ලැබගන්නට මෙම කොටස ඔහු වෙනුවෙන් වෙන් වේ. තෙරුවන් සරණ ලැබ නිවන් සුවයෙන් සුවපත් වීම පිණිස ඔහුගේ වෑයම ඔබ සැමටද හේතු උපකාර වේවා!!!
 
             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    