නෙරංග ඉෂාන් | Neranga Ishan
10 ජනවාරි 2014
නෙරංග ඉෂාන් මහතා අපට බොහෝ හිතවත් කළ්‍යාණ මිත්රයෙකි. ඇමරිකාවේ සිටින මොහු විසින් සටහන් තබන සත්ධර්මයෙන් පිරුණු දහම් සිතිවිලි ඇසුර ලැබගන්නට මෙම කොටස වෙන් වේ. තෙරුවන් සරණ ලැබ නිවන් සුවයෙන් සුවපත් වීම පිණිස ඔහුගේ වෑයම ඔබ සැමටද හේතු උපකාර වේවා!!!