අරි සිතුම් සුව සෙත හෙළ ඔසු

පූජනීය වන්දනීය වහරක අභයරතනාලංකාර හිමියන්ගේ භාවනා සමාධියකින් නැඟුනාවූ සැඟව ගිය ඖෂධ ශක්තීන් පිළිබඳව වූ හෙළිදරව්වෙන් අනතුරුව ඇරඹි හෙළ ඔසු සකස් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව සුවහසක් ජනයාගේ කායික රෝග නිවාරණය කිරීමට සැළකිය යුතු දායකත්වයක් සපයයි. මේ කටයුතු සාර්ථක කරගැනීම උදෙසා මුල්වී කටයුතු කරන සම්පත් මහතා සහ දේවප්‍රිය මහතා සම්බන්ධයෙන් හෝ වහරක අරියචින්තාශ්‍රමයට සම්බන්ධ වී වැඩි විස්තර දැනගැනීමට අවස්ථාව ඇත.

අරි සිතුම් සුව සෙත හෙළ ඔසු

  01 ජනවාරි 0001

 

 

වැඩි විස්තර සඳහා:

සම්පත් මහතා - 0718585621 | 0777193907

දේවප්‍රිය මහතා - 0770735572

ප්‍රතිකාර ලබාගැනීම සහ වැඩි විස්තර සඳහා: 

වහරක අරියචින්තාශ්‍රම විහාරස්ථාන භූමියේදී සෑම ඉරුදිනකම ප්‍රතිකාර සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ඇත.