වහරක හිමි

“කට මැත දොඩන්නට බොහෝ පහසුය... යමක් කරනා විට විවේචන උපවාදයන් කරන්නටද බොහෝ පහසුය... එසේ වන්නේ බොහෝ දෙනෙකුගේ වැඩි මිත්‍රත්වය අකුසලය සමඟ නිසාමය. ඒ පාප මිත්‍ර ආශ්‍රයෙන් මිදෙන්නට.... කුසලයට ලං වන්නට... නිහඬව සැම සතට මෙත් සිත් පතුරවන මෙවන් වූ පින්කෙත් ඇසුර තව තවත් ලබන්නට ඔබට තෙරුවණේ නිති රැකවරණය ලැබේවා!!!“