ජිනවංශතිස්ස හිමි

අනුරාධපුරයට ආසන්න ශ්‍රාවස්තිපුර පිහිටි ඓතිහාසික පුදබිමක් වන වෙහෙර බැන්ද කුටිය රජමහාවිහාරස්ථානය නඟා සිටුවන වැලිසර ජිනවංශතිස්ස හිමිපාණන්ගේ ශාසනික සහ සමාජී්‍ය මෙහෙවර මෙතැකැයි කියා නිම කල නොහැකියි. උන්වහන්සේ සිදුකරගෙන යන නිහඬ සේවය ලෝකයට කියන්නට නිර්වාණ ධර්ම පියවර ගත්තේ උන්වහන්සේගේ අසීමාන්තික සේවය වෙනුවෙන් අපට කල හැකි උපකාරය අතහිත දීම සිහිපත්කරගෙනමයි... පින්කැමති සත වෙත විවිධාකාර පින්කම් වලින් සිත් පුරවාලන හිමියන්ගේ උතුම් පින්කම් සමඟ එකතුවන්නට ඔබටත් අවස්ථාවක්...