දකුණු පළාත වැඩසටහන් එකතුව

“බිහිරි බව හෝ වෙනත් කිසිදු කායික ආබාධයක් සත්ධර්මය ලැබීම පිණිස බාධාවක් නොවිය යුතුයි. එය බාධාවක්ද නොවේ. අවශ්‍ය කරන්නේ ඔබගේ අවංක කැමැත්ත වුවමනාව තුලින් සත්ධර්මය ලැබීමට හදවත විවර කිරීම පමණයි!“