2014 ඔක්තෝම්බර් - රෝහණ පාසල, මාතර

2014 ඔක්තෝම්බර් මස මාතර රෝහණ විශේෂ පාසලේදී පැවැත්වු වැඩසටහන... මෙම වැඩසටහනට උපකාර කල විදුහල්පතිතුමාටත් සියලුම ගුරු භවතුන්ටත් දෙමව්පියන් ඇතුලු උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!

2014 ඔක්තෝම්බර් - රෝහණ පාසල, මාතර

  02 ඔක්තෝබර් 2014