2014 ජුනි මස - වල්ගම, මාතර

2014 ජුනි මස වල්ගම මාතර මෙත්සෙත් බෝධිරාජ ධර්මාතයනයේදී පැවැත්වු අපගේ පළවෙනි වැඩසටහන... මෙම වැඩසටහනට උපකාර කල මාලිකා මෙනවිය, දයා මෙනවිය ඇතුලු උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!