2014 ජුලි මස - වල්ගම, මාතර

2014 ජුලි මස වල්ගම මාතර රුහුණු සුමඟ බිහිරි වූවන්ගේ සංගමයේදී පැවැත්වු අපගේ දෙවැනි වැඩසටහන... මෙම වැඩසටහනට උපකාර කල මාලිකා මෙනවිය, දයා මෙනවිය ඇතුලු උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!