2015 නොවැම්බර් - තංගල්ල, හම්බන්තොට
08 නොවැම්බර් 2015
 
            හම්බන්තොට දිස්ත්රික්කය වෙනුවෙන් තංගල්ල සිටිනාමළුව විහාරස්ථානයේදී පැවැත්වූ ප්රථම වැඩසටහනට තංගල්ල විශේෂ පාසලෙන් ලැබුණ සහාය අප්රමාණයි. උපකාර කල විදුහල්පතිතුමාටත් සියලුම ගුරු භවතුන්ටත් දෙමව්පියන් ඇතුලු උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!
08 නොවැම්බර් 2015