2015 මාර්තු මස - අහංගම පාසල, ගාල්ල
04 මාර්තු 2015
පින්තූර එකතුව - දකුණු පළාත
ගාල්ල ප්රදේශය වෙනුවෙන් පැවැත්වූ ප්රථම වැඩසටහන අහංගම විශේෂ පාසලේදී සිදුකරන්නට යෙදුනා. මෙම වැඩසටහනට උපකාර කල විදුහල්පතිතුමාටත් සියලුම ගුරු භවතුන්ටත් දෙමව්පියන් ඇතුලු උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!
04 මාර්තු 2015