2016 ඔක්තෝම්බර් - නූපේ, මාතර
09 ඔක්තෝබර් 2016
 
            2016 ඔක්තෝම්බර් මාසයේ පටන්ගෙන මාතර දිස්ත්රික්කය වෙනුවෙන් වැඩසටහන් පවත්වන්නට නූපේ, හිත්තැටිය රජමහාවිහාරස්ථානය අපට ලැබෙනවා. එහි විහාරස්ථානාධිපති හිමියන් ඇතුලු සෑම සියලු හිමිවරුන්ටත් දායක දායිකා පිරිසටත් නන් අයුරින් උපකාර කරන සියලුම පිරිසටත් තෙරුවණේ ආශිර්වාදය නොමදව ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!
09 ඔක්තෝබර් 2016