2016 පෙබරවාරි - පරෙයිදූව, මාතර

2016 පෙබරවාරි මස මාතර නගර මධ්‍යයේ පිහිටි පෙරයිදූව නම් වූ විහාරස්ථානයේදී පැවැත්වූ වැඩසටහන... මෙම වැඩසටහනට උපකාර කල මාලිකා මෙනවිය, දයා මෙනවිය ඇතුලු දාන මාන ලබාදෙමින් නන් අයුරින් උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!