2016 දෙසැම්බර් - අම්බලන්ගොඩ

2016 දෙසැම්බර් මාසයේ ගාල්ල ප්‍රදේශය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන පැවැත්වූයේ අම්බලන්ගොඩ හිරේවත්ත විහාරස්ථාන භූමියේදීයි. එහි විහාරස්ථානාධිපති හිමියන් ඇතුලු සෑම සියලු හිමිවරුන්ටත් දායක දායිකා පිරිසටත් නන් අයුරින් උපකාර කරන සියලුම පිරිසටත් තෙරුවණේ ආශිර්වාදය නොමදව ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!