2016 මාර්තු මස - හික්කඩුව

ගාල්ල ප්‍රදේශය වෙනුවෙන් මූලිකත්වය ගත්තාවූ හික්කඩුව සංගමය තුලදී 2016 මාර්තු මාසයේදී අහන්න නිර්වාණ ධර්ම වැඩසටහනක් පවත්වන්නට යෙදුනා. මෙම වැඩසටහනට උපකාර කල සෑම සියලු දෙනාටම තෙරුවණේ ආශිර්වාදය නොමද ලැබේවායි මෙත් සිතින් පතන්නෙමු!